ජිනීවා ප්‍රශ්නයේදී එක්‌ පිරිසක්‌ ජිනීවා සමග එකඟවෙමින් මහින්ද රාජපක්‌ෂ මහතාට ප්‍රහාර එල්ල කළත් තවත් පිරිසක්‌ ජනාධිපතිවරයා වැළැඳ ගනිමින් ජිනීවාවලට ප්‍රහාර එල්ල කළත් සිය පක්‌ෂය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාත්, ජිනීවාත් එක්‌ පසෙක තබා සහ අපේ රටේ ජනතාව අනෙක්‌ පස තබා නිවැරදි බෙදුම් රේඛාව හඳුනාගෙන කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.හෙතෙම එම අදහස්‌ පළ කළේ දෙස්‌ විදෙස්‌ වාර්තාකරුවන්ගේ සංසදයේ නියෝජිතයන්ගේ හමුවක්‌ පෙරේදා (24 දා) කොළඹ ටාඡ් සමුද්‍රd හෝටලයේදී...


 9:04 PM  slnews
  • තවලම - ආරියසෝම නාගොඩවිතාන, හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල් අද රාජපක්‍ෂ ආණ්‌ඩුවට විරෝධය ප්‍රකාශ කරන කණ්‌ඩායම් රාශියක්‌ තිබෙනවා. නමුත් ජනතාව ගොඩගන්න පුළුවන් එක්‌සත් ජාතික පක්‍ෂයට විතරයි. රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් ජනතාවට අහිමි කළ සියලූ ප්‍රතිලාභ 2015 දී ආපසු ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 23 දා හිනිදුම නෙළුවේ පැවැති රැස්‌වීමකදී ප්‍රකාශ කළේය. දකුණු පළාත් සභා මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක...
  • බස්නාහිර හා දකුණේ ජය සමීක්ෂණයකින් එ.ජා.පා.යට........බල පැ සාදකය පක්ෂ මාරුව ...


බස්නාහිර හා දකුණේ ජය සමීක්ෂණයකින් එ.ජා.පා.යට........බල පැ සාදකය පක්ෂ මාරුව ... දකුණ පලාත්සභාව හා බස්නාහිර පලාත්සභාව ගැන කල සමීක්ෂණයක වාර්තාවක් පිටවීමෙන් පසුව සන්ධාන පලාත් සභා මන්ත්‍රීවරු පිරිසක් එජාපය සමග එක්වීමට උත්සහා කරන බවට තොරතුරක් ලැබී ඇත. එමසමීක්ෂණයට අනුව දකුණු පලාත්සභාව එජාපය 58% න් ද බස්නාහිර පලාත්සභාව 63% න් ද එජාපය ජයග්‍රහණය කරන බව හෙලිවී...


    දෙමළ ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් කඩිනමින් නොලැබෙන්නේ නම් එළැඹෙන නිදහස් දිනය කළු දිනයක් ලෙස උතුරේ සැමරීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි කේ. සිවාජිලිංගම් මහතා 'මව්බිම'ට කීය. ශ්‍රී ලංකාවේ ජීවත් වන සිංහල ජනයාට පූර්ණ නිදහස ලැබී තිබුණත් දෙමළ ජනයාට මෙවැනි නිදහසක් ලැබී නැති බව කී හෙතෙම තම මේ තීරණය යෝජනාවක් ලෙස උතුරු පළාත් සභාවටත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන්...


    එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීන්දු කොට ඇත. පසුගිය ඉරිදා (22දා) බොල්ගොඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුව ගැනීමට එ.ජා.ප. නියෝජිතයන් කටයුතු කොට ඇත. මේ සාකච්ඡාව සඳහා...


    සැබෑ ආර්ථික වර්ධන වේගය 5.1%යි - අනුර කුමාර දිසානායක (පාර්ලිමේන්තු මන්ත්‍රී) මුදල් අමාත්‍යාංශය යනු අපේ රටේ අනෙකුත් අමාත්‍යාංශ සියල්ල හසුරුවන අමාත්‍යාංශයයි. එය ඉතාම වැදගත් අමාත්‍යාංශයකි. පසුගිය කාලය තුළ මෙම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ආණ්‌ඩුවේම කැබිනට්‌ මණ්‌ඩලයේ අමාත්‍යවරුන් විසින් ඔහුට ආර්ථීක ඝාතකයෙක්‌, බටහිර ගැත්තෙක්‌, අධිරාජ්‍යවාදී රටවල කුමන්ත්‍රණකරුවෙක්‌, මේ රටේ ආර්ථීකය සුනුවිසුනු කර දමන්නෙක්‌...


    ජනප්‍රිය පාසල් වෙනුවෙන් දරුවන්ගේ ජීවිත බිල්ලට අරන් තියෙනවා! - ශිෂ්‍යත්වය අහෝසි කළ යුත්තේ ඇයි දැයි බන්දුල කියයි 5 වන ශේ්‍රණියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කිරීමට බලපෑ හේතු සාධකයන් මොනවාද යන්න පිළිබඳව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අදහස්‌ පහත පරිදි වේපිළිතුර - කන්නන්ගර යුගයේදී 5 ශිෂ්‍යත්වය හඳුන්වල දුන්නේ ග්‍රාමීය දක්‍ෂ දරුවන්ට ශිෂ්‍යාධාර සැපයීම සඳහායි. ඒ සමග එතුමා...