ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගොඩනැඟූමට පුරෝගාමියකු වු රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක

(පෙබරවාරි 26 දිනට යෙදෙන 60 වැනි ගුණ සමරුව වෙනුවෙනි) මෙරට බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට යටත්ව තිබූ සමයේ අප රටේ ප්‍රභූ පවුල්වල ඇතැම් පිරිස්‌ සවස්‌ යාමයේ විනෝදය හා ශාරීරික ව්‍යායාම පිණිස කොළඹ ගාලු මුවදොර පිටිය හරහා අසුපිටින් ගමන් කිරීම දෛනික සිරිතක්‌ කරගෙන තිබිණි. ඩී. එස්‌. සේනානායක, සර් ජෝන් කොතලාවල, සොලමන් ඩයස්‌ බණ්‌ඩාරනායක (දිවංගත අගමැති බණ්‌ඩාරනායකගේ පියා) මේ අතර එච්. ශ්‍රී නිශ්ශංක මහතාද දිනක්‌...


wifi ගැන සියල්ල දැන ගන්න - කියවන්න මේ ලිපිය.


wifi ගැන මේ වටිනා වැඩ සටහන ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍යයේ බර්කින්හැම්ෂයර් ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි. ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක්‍රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇති වන බවයි.එම එලි කිරීම ඕස්සේ සිය ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාව මෙහෙයවූ BBC ය කීවේ වයි-ෆයි සම්බ්ධය ඇති ලැප්ටොප් පරිගණයක් අසල පැතිරෙන සංඥාවල (Signal) බලසම්පන්නකම ජංගම දුරකථන...

මමත් ලංකාවේ හොඳට ඇඟිලි ගැහුව කොල්ලෙක් තමා...ජාතිවාදීන්,ආගම්වාදීන් මගේ ප්‍රධානම සතුරායි...


කිසිම හේතුවක් නිසා මං වගේ පුරවැසියකුට අපේ වගේ රටක ජනාධිපති වෙන්න පුළුවන් කියන දේ මම හීනෙකින්වත් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා හිතන්න මේක විහිළුවක්. කිසිසේත්ම මං මේ විග්‍රහ කරන්නේ යථාර්ථයක් නෙවෙයි. හැබැයි මං හීනයක් දැක්කා උදේ පාන්දර ඒ හීනේ ඔබට කියනවා කියලා හිතන්න.  වැස්සකටවත් ඉස්කෝලේ යන්න   ඕනමයි. පළමුවැනි දේ තමයි ලංකාවේ බහුතර සබුද්ධික මිනිසුන්ව පාලනය කරන්නේ ප්‍රඥාවක් නැති මිනිස්සු....

හැත්තෑ හතර වසරකට පෙර හෙන්රි ෆෝඩ් අනාවැකි පැවැසූ පියාඹන මෝටර් රථය


1940 දී හෙන්රි ෆෝඩ් අදටත් මිනිසුනට මතකයේ සිටින කතාවක් කීවේය. “මා කියන දේ හොඳින් මතක තබා ගන්න. මෝටර් රථයත්, ගුවන් යානයත් ඒකාබද්ධ කොට නිපද වූ වාහනයක් අනාගතයේ බිහිවෙනවා. එ කතාවට ඔබලා හිනාවේවි. ඒත් ඒ වාහනය එනවාමයි.”හෙන්රි ෆෝඩ් මෝටර් රථයේ නිර්මාතෘ නොවේ. මෝටර් රථය නිර්මාණය කළේ කාල් බෙන්ස්ය. ඒ 1886 දීය. ඩෙයිම්ලර් ගෲප් නමින් අදටත් පවතින්නේ ඔහුගේ බෙන්ස් මෝටර් රථ සමාගමය. එහෙත් හෙන්රි ෆෝඩ් 20 වන සියවසේ,...


රාත‍්‍රියට කොළඹ කොටුවට එන කොල්ලන් සුද්ධ කරන රෑ සමනළියන් ගැන පසුගිය සතියේ රසවිතෙන් කතා කළෙමු. පළවූයේ කතාවක් දෙකක් වුවත් එවැනි කතා බොහෝය.  අතිශයින් ජනාකීර්ණ කොළඹ කොටුවේ පාළු ස්ථාන ද එමටය.වීදි ගණිකාවන් වැඩියෙන් ඉන්නා ස්ථාන අතර කොළඹ කොටුව මුල් තැනට එන බව කියති. රාත‍්‍රියේ ද එය වැඩි වනවා මිස අඩු නොවේ. වීදි ගණිකාවන් වී සිටින ඇතැම් තරුණියන් ඒ තැනට පත් වූ ආකාරය දෙස බැලූ විට ඔවුනට ඇත්තේ අමිහිරි අත්දැකීම්...

පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසි කළ විශේෂ හෙළිදරව්ව


එඩ්ගා කේසිගේ කියැවීම් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පරීක්‍ෂකයන්ගේ නිගමනවලට අනුව කේසි විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ පර්යේෂණායතනය බවය. ඒ නිසා පෘථිවි තලයට අෑත අතීතයේ සිටම පිටසක්වළ ජීවීන්ගේ ඇල්ම බැල්ම එල්ල වී තිබේ. අද නාසා ආයතනයෙන් පවා පෘථිවියට එන පිටසක්වළ ජීවීන් ගැන මහා පරිමාණයෙන් පරීක්‍ෂණ පවත්වන බව රහසක් නොවේ.කේසිගේ වාර්තාවල විස්තර කර ඇති අන්දමට පෘථිවිය ගොවිපොළක්...