25 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට තව ඇත්තේ දින පහකි. බ්‍රිතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදය හා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ ශ්‍රී ලංකාවට එරෙහි කොටි කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින චැනල් 4 අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ යළිත් වරක්‌ කරළියට පැමිණ ඇත. ඔහු තම සාවද්‍ය දර්ශනවලින් යුත් නෝපයර් සෝන් චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීමට උත්සාහ කළ නමුත් ඉන්දීය රැඟුම් පාලක මණ්‌ඩලය ඊට අවසර දුන්නේ නැත. ඉන් කෝපයට පත්...


 9:04 PM  slnews

  • එක්‌සත් ජාතික පක්‌ෂයේ පළාත් සභා අපේක්‌ෂක රොයිස්‌ ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී පොලිස්‌ මාධ්‍යය ප්‍රකාශකවරයා රජයට දේශපාලන වාසි ගෙන දීමට ඉතා නිර්ලඡ්ජිත ලෙස කටයුතු කරන බවත් එලෙස සාධාරණ අපක්‌ෂපාතීත්වයෙන් කටයුතු නොකරන හෙතෙම එම තනතුරෙන් ඉල්ලා අස්‌විය යුතු බවත් එක්‌සත් ජාතික පක්‌ෂය කියා සිටී.අදාළ සිද්ධිය සම්බන්ධව විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් එජාපය මේ බව කියා සිටින අතර එමගින් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. දැනට අත්අඩංගුවේ පසුවන රොයිස්‌ ප්‍රනාන්දු මහතාට එක්‌සත් ජාතික පක්‌ෂය විසින්...


ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර ලංකා දේශපාලන වංශ කතාවේ පෙරළිකාර චරිතයකි. වාමාංශිකයෙකි. 1970 දී මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී වර්තමාන මැතිසබය ද නියෝජනය කරන දෙතුන් දෙනාගෙන් එක් අයෙකු වන ඔහු වරක කථානායක අසුනේ වාඩි වූවේය සෙංකෝලය පැහැරගත්තේය. මැතිසබයට මල් වඩමක් ගෙන ගියේය. මහින්ද රාජපක්ෂ මන්ත්‍රී ධුරය දරන කාලයේ ඔහුගේ සටන් සගයාද මිතුරාද වූයේ වාසුදේවය. ඔහු මහින්ද සමග පාදයාත්‍රාව...