Monday, March 10, 2014


on-line-Lottery
අන්තර්ජාල ලොතරැයි ක්‍රමයක්‌ (On Line Lottery) හඳුන්වාදීම සඳහා විදෙස්‌ සබඳතා ඇති දේශීය සමාගමකට රජය විසින් අවසර දී ඇත.
ලොතරැයි ක්‍රීඩා (e -games) දහසකට පමණ අන්තර්ජාලය ඔස්‌සේ පිවිසිය හැකි මෙම ඔන්ලයින් ලොතරැයිය පාසල් සිසුන්ද ඇතුළුව තරුණ පරපුර විශේෂයෙන් ආකර්ශනය වන පරිදි ලබන මස සිට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ලොතරැයියක්‌ පවත්වාගෙන යෑම සඳහා රජය විසින් අවසර ලබාදී තිබෙන එකම සමාගම මෙයවේ.
මෙම ඔන්ලයින් ලොතරැයිය පවත්වාගෙන යැම සඳහා ඇමැති මණ්‌ඩලයේ අනුමැතියද ලබාදී ඇත. ලොව පුරා ජනප්‍රිය ලොටෝ නමැති ලොතරැයි ක්‍රීඩාවෙන්ද සමන්විත මෙම ඔන්ලයින් ලොතරැයිය "ඔගේම්ස්‌ (Ogames) යන සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරේ.
http://sinhala.theindependent.lk/

0 comments :

Post a Comment