Tuesday, March 11, 2014


chandrika-ranil













දකුණු ආසියානු ප්‍රතිපත්ති සහ පර්යේෂණ ආතනයේ සභාපතිනිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් කොළඹ ඩී.එස්. ෆොන්සේකා මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද (11) පැවැත්විණි. මෙම සාකච්ඡාවේ අරමුණු වි ඇත්තේ ලංකාවේ ආගමික සංහිදියාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම වන අතර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක්ද නිකුත් කරන ලදී. පහත දැක්වෙන්නේ අදාළ සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා දැක්වූ අදහසයි.



unp-statment


 http://sinhala.theindependent.lk/

0 comments :

Post a Comment