
අලූගෝසු තනතුරට බඳවා ගත් පුද්ගලයා එල්ලූම් ගහට බිය වී පැන යාම නිසා පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුර සඳහා අලූතින් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.
ඒ අනුව අවුරුදු 18 – 45 අතර 8 ශ්‍රේණිය සමතුන්ට මෙම තනතුර සඳහා ඉල්ලූම් කළ හැකි අතර කම්කරු ශ්‍රේණියේ තනතුරක් වන මෙහි මාසික වැටුප රුපියල් 11,730 ක් බවත් බවද කොමසාරිස් ජනරාල්වරයා කියයි.
http://lankacnews.com/sinhala/
11:02 PM
slnews
0 comments :
Post a Comment