Tuesday, March 11, 2014

ශ්‍රී ලංකාව තුළ ආගමික සංහිඳියාවක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් දකුණු ආසියානු ප්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනයේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11දා) තිඹිරිගස්යාය ෆොන්සේකා පෙදෙසේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය.
එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිළිගත් අයුරු.

http://www.rivira.lk/edition/main-photo/64416-2014-03-11-18-38-01.html

0 comments :

Post a Comment