
ජිනිවා මානව හිමිකම් සමුළුවට බටහිර රටවල් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අදහස් දැක්වීමට ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයද කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. ඊට එක්වෙමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කිරීමට ඇමරිකාව ප‍්‍රමුඛ ජාත්‍යන්තර ප‍්‍රජාව කටයුතු කරන බවයි.
එම මාධ්‍ය හමුවට එක්වූ ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ සම සභාපති හසන් මවුලානා පූජක තුමන් කියා සිටියේ උතුර සහ නැගෙනහිර ප‍්‍රදේශවලදී මුස්ලිම් ජනතාව කොටි සංවිධානය විසින් ඝාතනය කරන විට මානව හිමිකම් කොමිසම මුණිවත රැුකි බවයි.
http://www.hirunews.lk/sinhala
11:14 PM
slnews
0 comments :
Post a Comment