එල්.ටී.ටී.ඊ සංවිධානයට පක්ෂපාතී වන ආකාරයේ රාජ්‍ය විරෝධී පෝස්ටර් ඇලවූ පුද්ගලයින් දෙදෙනෙකු පලාලි නගරයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පලාලි පොලිස් ස්ථානාධිපතිවරයා ''මව්බිම''ට පැවසුවේය.
අද අලුයම 1.30 ට මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී පෝස්ටර් 97 ක් සොයාගෙන ඇත. සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ විමර්ශන අංශයට භාරදීමට කටයුතු කරනු ඇති බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
http://www.mawbima.lk/34-52860-news-detail.html
7:41 PM
slnews
0 comments :
Post a Comment