Wednesday, March 12, 2014

















හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සැබෑ තත්ත්වය අද (13 දා) හෙළිදරව් කරන බවබොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.

චන්ද්‍රිකා උන්දලා ඇමෙරිකාවේ ආයතන වලින් සල්ලි අරගෙන කළ එලි බැහැලා ඉන්නවා. උන්දගේ රෙදිත් අපි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා ගලවනවා. උන්දැට ඒ කාලේ කරගන්න බැරිවුණ දේවල් දැන් කරන්න හදන එක ගැන අපි කියනවා. හකීම්ගේ දේවලුත් අපි කියනවා* යැයි උන්වහන්සේ පැවසූහ.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ රට මිහින්ලන්තයක් බවට පත්ව ඇති බවත්, ජිනීවා වැනි ප්‍රශ්න මුල්කරගනිමින් කට පියාගෙන සිටීමට සිදුව ඇති බවත්ය. 

http://ada.lk/


0 comments :

Post a Comment