අද පස්වරු 10.30 ට පමණ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා රිය අනතුරකට පත් වී රත්නපුර මුලික රෝහලට අතුළත් කර බව වාර්තා වෙයි.
රත්නපුර, හොරණ මාර්ගයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයේ ගැටී ඇති බව සඳහන් වෙයි.
රත්නපුර, හොරණ මාර්ගයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයේ ගැටී ඇති බව සඳහන් වෙයි.
අදාළ අනතුරින් ඒ මහතාගේ පාදයට සුළු තුවාල සිදු වී ඇති අතර මේ වන විට ඒ මහතාව කොළඹට ගෙන ඒමට කටයුතු සුදානම් කරමින් සිටින බව ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද දෙරණට කියා සිටියේය.
2:50 AM
slnews

0 comments :
Post a Comment