ලබන 2016 වසර වන තුරු රාජකාරියේ යෙදීමට අවස්ාව තිබියදී පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ලබන අපේ‍්‍රල් මාසයේදී සිය සේවයෙන් විශ‍්‍රාම ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ලබන අපේ‍්‍රල් මාසයෙන් පසු තමන් තවදුරටත් පොලිස් සේවයේ නොයෙදෙන බව ඉලංකකෝන් මහතා තම හිතවතුන්ට පවසා ඇති බවද දැනගන්නට තිබේ.
නව පොලස්පතිවරයා ලෙස ප‍්‍රභූ ආරක්ෂක කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පති වරයෙකු පත් වීමට නියමිතව ඇතැයිද ආරංචි මාර්ග කියයි.
http://lankacnews.com/
7:51 PM
slnews

0 comments :
Post a Comment