වතුකරය නියෝජනය කරමින් සන්ධාන රජයේ ප‍්‍රබල ඇමතිවරයෙකු තීරණාත්මක අවස්ථාවක එජාපයට සහාය පල කිරීම සඳහා එජාප මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාට පොරොන්දුවක් දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අදාල ඇමතිවරයා ආසන්න දිනකදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කෙම්බි‍්‍රජ් පෙදෙසේ පිහිටි පෞද්ගලික නිවසේදී මුණ ගැසී වැඩි දුරටත් දාකච්චා පවත්වා ඇතැයිද දැනගන්නට ඇත.
http://lankacnews.com/
7:52 PM
slnews

0 comments :
Post a Comment