විවිධ පුද්ගලයන් අපහසුතාවට පත් කරමින් පවත්වා ගෙන ගිය ෆේස්බුක් ගිණුම් 300ක් අවහිර කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජේයෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.
මේ වන විට ෆේස්බුක් ගිණුම් තුන් දහසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර ඒ පිළිබඳ විමර්ශනය කර සමහර ගිණුම් අවහිර කිරීමට පියවර ගත් බව ඒ මහතා කීය.
පාසල් දරු දැරියන් සහ කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔවුන්ගේ ඡායාරූප ගෙන ව්‍යාජ ගිණුම් නිර්මාණය කර ඇති බවත් ඒ මහතා පැවැසීය.
http://www.mawbima.lk/34-53101-news-detail.html

8:16 PM
slnews

0 comments :
Post a Comment