ගල්කිරියාගම රෝස තිරුවාණා නිධිය පිහිටි රක්ෂිතය විදේශයකට අලෙවි කිරීමේ සූදානමක් පවතින බවට නාමල් උයන භාරකාර වනවාසී රාහුල හිමියෝ පවසති. අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක පිහිටි අදාළ තිරුවාණා ගල් නිධිය අවස්ථා කිහිපයකදී බෝර දමා පුපුරවා එහි සාම්පල රැගෙන ගොස් ඇති බව ඒ හිමියෝ පැවැසූහ.
රාහුල හිමියන් පෙන්වා දෙන්නේ යම් හෙයකින් මේ ගල් පර්වතනය කඩා විකුණා දැමීමට කටයුතු කළහොත් දැඩි පාරිසරික ගැටලු මතුවන අතර භූගත ජලය, වන සතුන් හා මාර්ග පද්ධතියද විනාශ වන බවය.
කෙසේ වුවද මේ ස්වාභාවික සම්පත රැක ගැනීම සඳහා දිවි හිමියෙන් කටයුතු කරන බව පවසන ඒ හිමියෝ යම් දේශපාලන බලපෑමක් මත මෙය සිදුවන බවද අවධාරණය කළහ.
http://www.mawbima.lk/34-52530-news-detail.html

8:13 PM
slnews
0 comments :
Post a Comment