Thursday, March 13, 2014

මෙදා සැරේ චන්ද්‍රිකායි මායි එකතු වෙලා ආණ්ඩුව පෙරලනවා.. – රනිල්













හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ තමන් අතර පැවති සාකච්චා නිසා ආණ්ඩුව බියට පත් වී ඇතැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
මේ ආණ්ඩුව පෙරලා එජාප රජයක් පිහිටුවීම සඳහා චන්ද්‍රිකා රජය පෙරලා ගත් අත්දැකීම් උපයෝගි කර ගන්නා බව අවිස්සාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.
ඇතැම් අය චන්ද්‍රිකා සහ තමන් ආණ්ඩුවට එරෙහිව කුමන්ත‍්‍රණ කරන බවට ප‍්‍රකාශ කරන්නේ යයිද විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කලේය.

http://lankacnews.com/sinhala/news/111976/

0 comments :

Post a Comment