රත්නපුර, හොරණ මාර්ගයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයේ ගැටී ඇති බව සඳහන් වෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිළිගත් අයුරු.
ශ්‍රී ලංකාව තුළ ආගමික සංහිඳියාවක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් දකුණු ආසියානු ප්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනයේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11දා) තිඹිරිගස්යාය ෆොන්සේකා පෙදෙසේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය
ඉන්දියාව, රුසියාව මෙන් ලංකාවට මැදිහත්විය යුතුයි - වයිකෝ
ඉන්දියානු රජය මේ අවස්ථාවේ රුසියාව අනුගමනය කොට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට මැදිහත් විය යුතු යැයි ඉන්දියානු එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ සාමි පවසයි.
එ.ජා. රටවල් ශ්‍රී ලංකාවට එරෙහි කරවා ගැනීමට කැමරන් දැඩි පරිශ්රමයක
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු රටවල් 5ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට සහය දක්වන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන රටවල නායකයින් වෙත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ලිපියක් යවා තිබේ.
ටී.එන්.ඒ. දෙමළ ජනතාව රැවටුවා. ඇමති දේවානන්දා
දෙමළ ජාතික සන්ධානය ජිනීවා මානව හිමිකම් කොමිසමට මුවාවී දෙමළ ජනතාව රවටමින් සිටින බව ඊ.පී.ඞී.පී. සංවිධානය පවසනවා. එහි මහ ලේකම් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මානව හිමිකම් කොමිසම පිළිබඳව විවිධ ප්රතිරූප පෙන්වමින් ඔවුන් මෙම ක්‍රියාවලිය සිදුකරන බවයි.
මුස්ලිම් කොන්ග්රසයෙන් ජනාධිපතිට අනතුරු ඇඟවීමක්
මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුවෙන් යන්න සිදු වුණොත් ආණ්ඩුවටත් පැවැත්මක් නැතැයි මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් පවසයි. ආණ්ඩුවේ අන්තවාදි දේශපාලන පක්ෂ හරහා මුස්ලිම් කොංග්‍රසයේ හිත රිදෙන ප්‍රකාශ මේ දිනවල නිතරම අසන්නට ලැබෙන බව පැවසූ හකීම් මහතා ආණ්ඩුවෙන් තමන් ඉවත් වුවහොත් නැගෙනහිර පළාත් සභාවත් ආණ්ඩුවට අහිමි වන බව ඔවුන් සිහිතබා ගත යුතු යැයි පෙන්වා දුන්නේය.
Monday, July 28, 2014
2:50 AM
slnews
රත්නපුර, හොරණ මාර්ගයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයේ ගැටී ඇති බව සඳහන් වෙයි.
2:47 AM
slnews
2:44 AM
slnews
2:41 AM
slnews
Friday, July 25, 2014
7:52 PM
slnews
7:51 PM
slnews
7:50 PM
slnews
7:50 PM
slnews
7:49 PM
slnews
ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල සාමාජිකයන් හතරදෙනෙකු සිටින පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 59,001ක් බව ජ්‍යෙෂ්ඨ ඇමති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය, ග්‍රාමීය ප්‍රදේශවල පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් 37,561ක් බවද, වතුකරයේ පවුලක මාසික වියදම රුපියල් 2,9779ක් බවද හෙතෙම කීවේය, නාගරික ගෘහ ඒකකයක ආහාර සදහා රුපියල් 18,513ක්ද ආහාර නොවන ද්‍රව්‍ය සදහා රුපියල් 40487ක්ද මාසිකව වියදම් වන අතර, ග්‍රාමීය ගෘහ ඒකකය ආහාර සදහා වියදම රුපියල් 14,704කි, ආහාර නොවන ද්‍රව්‍ය සදහා වියදම රුපියල් 22,857ක් වේ, වතු ක්ෂේත්‍රෙය් ගෘහ ඒකකයට ආහාර සදහා රුපියල් 14,779ක්ද ආහාර නොවන ද්‍රව්‍ය සදහා රුපියල් 15,000ක්ද මාසික වියදම බව ඇමැතිවරයා කීවේය, එක් පවුලකට ජීවත්වීම සදහා දිස්ත්‍රික්ක අනුව වැඩිම වියදම කොළඹ දිස්ත්‍රික්කය හිමි කරගෙන ඇ,ත එහි මුළු වියදම රුපියල් 63030ක් වේ, ආහාර ද්‍රව්‍ය සදහා රුපියල් 19246ක්ද, ආහාර නොවන ද්‍රව්‍ය සදහා රුපියල් 43,784ක්ද වියදම වන බවත් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය
http://www.sanuhare.com/
3:50 AM
slnews
3:49 AM
slnews
3:47 AM
slnews
පවතින වියළි කාලගුණයත් සමග බොහෝ ප්‍රදේශවල ජනතාව මුහුණපා සිටින්නේ උග්‍ර පානීය ජල ගැටලූවකටයි. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ වියළි කාලගුණය පවතින ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතුවලටද දැඩි බාධාවක් එල්ල වී ඇති බවයි. ජලාශවල ජල මට්ටමද පවතින්නේ ඉතා පහළ මට්ටමකයි. මේ හේතුවෙන් කෘෂි කාර්මික කටයුතු සඳහා ජලය මුදාහැරීමද ගැටලූකාරී තත්වයක පවතින බව මහවැලි අධිකාරිය පැවසුවා. මේ මහවැලි අධ්යක්ෂ ජනරාල් ගාමිණී රාජකරුණා මහතා.Thursday, July 17, 2014
2:02 AM
slnews
Wednesday, July 16, 2014
9:49 PM
slnews
වාමාංශික නායකයකුගේ පුතකු වන මැතිවරණ කොමසාරිස්වරයා බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන තුනක් මොනරාගල දිස්ත්‍රික්කයට ඇතුලත් කිරීම භයානක තත්ත්වයක් වනු ඇති බවත් සුළු ජාතීන් අපහසුතාවට පත් කිරීමට සූදානම් වන්නේද යන සැකයක් පැනනැගින බවත් අසාද් සාලි මහතා පැවැසීය.
හෙතෙම මෙසේද පැවැසීය.
යාපනේට ගිය සුළු පිරිසක් පාගමනක් ආරම්භ කරන්න ගියාම පොලිසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ගෙනාවා. නමුත් අලුත්ගම සිද්ධිය වෙන්න කලින් අනතුරු ඇගවීම් තිබිලත් එහේ පොලිසිය එහෙම කලේ නැහැ. අපි දන්නවා මානව හිමිකම් කොමිසමත් ආණ්ඩුවේ. ඒත් අපි සිදුවීම්වලදී එතැනට පැමිණිලි කරන්නෙ මේවා 'රෙකෝඩ්' වීම ඉතිහාසයට වැදගත් නිසා. අපි ඉදිරියේදී අලුත්ගම සිද්ධිය අබ සරණයි කියා ඥානසාර හිමි කී දේ සිට එම කතාව නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට අපි කල පැමිණිල්ල සහ එතැන සියලු දේ ගැන අපි ආගමික පොලිසියට පැමිණිලි කරනවා. 'අබ සරණයි' කිවේ අර්ථය විග්රහ කරගන්න පොලිසියේ කවුරුත් දන්නෙ නැහැ. එකම එක රූපවාහිනි නාලිකාවකුයි එය හොයලා පැහැදිලි කරේ.
පාසලකට මවයි පියායි දරුවව අරගෙන යන්න බිය වෙලා. රටේ හැම ආයතනයක්ම හමුදාකරණය වෙනවා. ඉදිරියේදී ග්රාමසේවකලටත් හමුදා 'යුනිෆෝම්' අන්දවාවි. උපුල් ජයසූරිය මහතාව නාඳුනන මිනිසකු ලුහුබැඳීම ගැන ආණ්ඩුව ප්‍රකාශයක් කල යුතුයි.
http://www.mawbima.lk/











